සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011

October 20, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්.

October 20, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2011/10/02 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2011/10/30 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට තවමත් ඔබට දන්වා නොමැති නම් ඒ පිළිබඳව ...

සින්ඩිකේටර තරඟාවලිය සඳහා අවසාන දිනය 23

September 20, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

සිංහල බ්ලොග්කරණයට මහඟු සේවයක් ඉටු කරන සිංහල බ්ලොග් සින්ඩිකේටර අගය කිරීම වෙනුවෙන් මෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලියට විවෘත කාණ්ඩය යටතේ සින්ඩිකේටර සඳහාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර වැඩිදෙනාගේ ඉල්ලීම මත ඒ සඳහා අයදුම් කිරීමට හැකි අවසාන දිනය සැප්තැම්බර් 23 දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව ඡන්ද විමසීම ඊට පසු දින ...

තවමත් තරඟාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?

September 5, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරඟාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරඟාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න. සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු. විවෘත අංශය ...

පාසල් අංශයෙන් ඉදිරිපත් වන තරඟකරුවන් සඳහා

September 2, 2011 · සම්පාදනය නිසල් සුබසිංහ විසිනි

දැනට පාසල් අංශයෙන් ඉදිරිපත් කල හැකි කිසිදු බ්ලොග් අඩවියක් එම අංශයෙන් තරඟ කිරීමට සුදුසුකම් සපුරා නොමැති බව කරුණාවෙන් සලකන්න. ඔබට පාසල් අංශයෙන් කිරීමේදී ඔබ පාසල නියෝජනය කරන බැවින් එය පාසැලේ අනුමැතියෙන් යුතු බ්ලොග් අඩවියක් වීම අනිවාර්ය අතර විදුහලේ ලාංඡනය ඇතුලත්ව තිබීම අනිවාර්ය වේ. එසේම විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් යුතු ලියුමක්, සිංහල භාෂා හා ...

සිංහල බ්ලොග් කියවනය

September 1, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

සිංහල බ්ලොග්කරණ තරඟාවලියට සහභාගී වී ඇති බ්ලොග් අඩවි ගවේෂණය සඳහා සිංහල බ්ලොග් කියවනයේ නිර්මාණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් බ්ලොග් කියවනය හැකි ඉක්මනින් දියත් කරනු ඇත. මේ සඳහා RSS ලිපිනය වන අත්‍යවශය බැවින් අප වෙත අයදුම් පත් යොමු කිරීමේදී ඒ පිළිබඳ  සැලකිලිමත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දැනට RSS ලිපිනය ඇතුලත් කීරීමෙන් ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft