කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වීමට යෙදෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පසුගිය ජුනි 22වැනි දා සිට 25වැනි දා දක්වා දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ තිස්සමහාරාම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පැවැත්විණ.
සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, ජනමාධ්‍යකරණය, අන්තර්ජාලය, දෙවෙනි වෙබ් පරම්පරාව සහ බ්ලොග්කරණය යන මාතෘකාවන් ආවරණය වන ...
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉලක්ක කරගමින් සිංහල භාෂාව, සාහිත්‍යකරණය, ජනමාධකරණය, සිංහල යුනිකේතය, සිංහල බ්ලොග්කරණය, අන්තර්ජාලය යන පුළුල් පරාසය ආවරණය වන පරිදි වැඩමුළු පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර අවසන් අතර මතු දැක්වෙන දිනයන්හී ඒ ඒ ...
වර්තමාන රැකියා ක්ෂේත්‍රය තුළ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කෙරෙනු ලබන "ෆියුචර් මයින්ඩ්ස් 2009" ප්‍රදර්ශණ භූමියේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රදර්ශණ කුටිය තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරෙනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳව මේ වනවිට දැනුවත් කෙරේ...
තවත් ඡායාරූප ...
ආයුබෝවන්,
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා විද්‍යාලය විසින් පැවැත්වීමට යෙදෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ කෙරෙන සුභාරතී ගුවන්විදුලි සාකච්ඡාව හෙට (2009 ජුනි 07) උදෑසන 07ට ස්වදේශීය සේවය නාලිකාව හරහා ශ්‍රාවක ඔබට සවන්දීමේ හැකියාව ඇත. මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා හා සංගම් භාර ආචාර්ය M. T. A. රවුෆ් ගුරු පියාණන් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය නියෝජනය කරමින්...
එහි ...