කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සිංහල භාෂාව අන්තර්ජාලය තුළ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ අරමුණෙන් සංවිධානය කෙරෙනු ලබන සිංහල යුනිකේතය, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය වෙනුවෙන් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට “මයික්‍රොසොෆ්ට්” ආයතනය පසු දා කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සමඟින් එකඟතාවකට එළැඹිණි.
මේ අනුව සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඒ ඒ අංශ යටතේ ජයග්‍රහණය ...
සිංහල භාෂාව, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන් දිවයින පුරා පැවැත්වෙන වැඩමුළු මාලාවේ ඊළඟ පියවර ලෙසින් අද (2009 ජූලි මස 10 වැනිදා) දින ගම්පහ ප්‍රදේශයේ තෝරාගත් පාසල් සඳහා ගම්පහ තරුණ බෞද්ධ සංගම් ශාලාවේ සාහිත්‍ය.lk වැඩමුළුව පැවත්විණ. ගම්පහ ප්‍රදේශයේ රාජකීය විද්‍යාල සිසුන් වෙත එල්ලවී තිබූ තර්ජන හේතුවෙන් අප හට පොලිස් ආරක්ෂාව ලබා දෙමින් ගම්පහ පොලිස් ස්ථානය ...
වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියකි, ෆේස්බුක් වෙබ් අඩවිය. අන්තර්ජාල හරහා පිටස්තර ලෝකයේ පුද්ගලයින් හා මිතුරන් සමඟ සම්බන්ධ වී අන්තර්ක්‍රියාකාරී ආකාරයෙන් කටුයුතු කිරීමට නිර්මාණය වී ඇති මෙම වෙබ් අඩවියේ වර්තමාන සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 200ද ඉක්මවයි. වෙබ් අඩවියේ ඇති ආකර්ෂණීය බව නිසාම වර්තමානයේ බොහෝමයක් දෙනා මෙම වෙබ් අඩවියට ඇබ්බැහි වී ඇති බවක් පෙන්නුම් කරයි. ලොව පුරා මෙම ...