Archive for සැප්තැම්බර්, 2009

භාෂිත සිංහල යුනිකේත අනුගත අක්ෂරය මුදා හැරේ!

සිංහල යුනිකේත සම්මතයේ ඉදිරිගම‍නේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දින, එනම් වර්ෂ දෙදහස් නවයක්වූ සැප්තැම්බර මස තුන්වන බ්‍රහස්පතින්දා දින යුනිකේත අනුගත අක්ෂර වර්ගයක් වන භාෂිත අක්ෂර වර්ගය පොදු භාවිතය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මුදා හරින ලදී. සිංහල යුනිකේත භාවිතාකරුවන් අතර වර්තමානය වන විට භාවිතා වන්නේ ඉතාමත් සීමිත අක්ෂර හැඩතල සංඛ්‍යාවක් පමණි. එය ඉංග්‍රීසි භාෂා අක්ෂර හා සසඳන ...

රාජකීය විද්‍යාලයීය දමිළ සාහිත්‍ය සංගමය. තාක්ෂණයත් සමඟින් ඉදිරියටම.

එකමුතු බවේ සුවි‍ශේෂී සංකේතයක් වන කොළඹ රාජකීය විද්‍යාලය තුළ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක‍යේ තවත් සහෝදර සංගමයක් වන දමිළ සාහිත්‍ය සංගමය පසුගිය අගෝස්තු මස 18වෙනි දින සිය සංගමයේ නිල වෙබ් අඩවිය නිකුත් කළා. යුනිකේත අක්ෂර භාවිතයෙන් නිමවා ඇති මේ වෙබ් අඩවිය හරහා ඔවුන් තම සංගමය වඩාත් පුළුල් පරාසයක් දක්වා විහිදුවාලීමට බලාපොරොත්තු වනු දැකීම සතුටක්. ඔබට http://www.royaltamillit.com/ වෙබ් ලිපිනය හරහා කොළඹ ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft