කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය හෙට දින. එනම් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින පස්වරු 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු වැඩකටයුතු මේ වන විට කඩිනමින් සූදානම් වෙමින් පවතී.
සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ බ්ලොග්කරුවන්, අන්තර්පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් සහ විද්‍යාලය ...
අප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත.
තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ලබාගන්නා ජයග්‍රාහක බ්ලොග් අඩවි වෙත සම්මාන "අසෙනිය කුසුම" සාහිත්‍ය කලා ...
අනුරාධපුර,
පොළොන්නරුව,
දඹදෙනිය,
යාපහුව,
කුරුණෑගල,
ගම්පොල,
කෝට්ටේ,
මහනුවර,
කොළඹ,
??????
ඊළඟට
අපි
කොහාට ද?
අපේ භාෂාවේ
අපේ සාහිත්‍යයේ
අනාගත හැඩතලය
අපි දකින
භාෂාවේ අනාගතය...
අන්තර්ජාලය
තාක්ෂණය
තොරතුරු
භාෂාව
සාහිත්‍යය
අපි?
කොතැන ද?
කොතැනට ද?
එන්න,
අනාගතය
අද දකින්න
2009ක්වූ නොවැම්බර් මස
27වෙනි දින
2.30ට
නවරඟහලට...
ආයුබෝවන්,
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගීත්වය පළ කරමින් ඔබ අප වෙත දැක්වූ දායකත්වය වෙත අපි අපගේ කෘතඥතාව පළ කරමු.
අප සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය 2009 නොවැම්බර් මස 27 වෙනි ...
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
බාධක බැමි බිඳහෙලමින් කඩිනමින් සංවිධානය වන මෙම “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය නූතන සාහිත්‍ය සහ අනාගත සාහිත්‍ය කඩඉම් මං සලකුණු සොයා යමින් ඒ පිළිබඳව අධ්‍යයනයෙන් නව සාහිත්‍ය යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇති බව අප ...