සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!

නොවැම්බර් 23, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

අප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත.

තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ලබාගන්නා ජයග්‍රාහක බ්ලොග් අඩවි වෙත සම්මාන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා උළෙලේදී ප්‍රදානය කෙරෙනු ඇත.



ප්‍රතිචාර 2 to “සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!”
  1. ජයවේවා !
    ජයවේවා !!
    ජයවේවා !!!

    ඔයාලත් එක්ක ජයපැන් බොන්න අපිත් අනිවාර්යයෙන්ම එනවා !
    ලක්පති මල්ලි , සුපුන් මල්ලි ඔයාලට ජයවේවා !

  2. ගංගා සුදර්ශනී පවසන්නේ:

    ෙකාෙහාම උනත් ෙහාද ෙද්කට සුභ පතන්න ඒකත= ෙවන්න අපිත් අනිවාර්ෙයන්ම මාතර ඉදල ඒනවා.ඔයාලට ජය

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft