“ෆියුචර් මයින්ඩ්ස් 2009″ ප්‍රදර්ශන භූමියේ සිට…

June 20, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

වර්තමාන රැකියා ක්ෂේත්‍රය තුළ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කෙරෙනු ලබන “ෆියුචර් මයින්ඩ්ස් 2009″ ප්‍රදර්ශණ භූමියේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රදර්ශණ කුටිය තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරෙනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳව මේ වනවිට දැනුවත් කෙරේ…

Future Minds

future-minds

future-minds

තවත් ඡායාරූප සඳහා පිවිසෙන්න….

“ෆියුචර් මයින්ඩ්ස් 2009″ ප්‍රදර්ශණය බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ජුනි 19,20,21 යන දිනයන්හී දී පැවැත්වේ…

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft