සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය නිවේදනය

May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” – සිංහල භාෂා හා සාහිත්‍ය කළා උළෙල නිමිති කරගනිමින් පැවැත්වෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි අතරට එක්වන නවතම අංගය වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය 2009 මැයි මස 21වැනි බ්‍රහස්පතින්දා ‍කොළඹ රාජකීය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දසුන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා පැමිණි සියලුම මාධ්‍ය ආයතන වෙත කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ස්තූතිය පුදකරනු කැමැත්තෙමු.

මාධ්‍ය නිවේදනය
බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ තොරතුරු



එක් ප්‍රතිචාරයක් to “සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය නිවේදනය”
  1. අවශ්‍යම දෙයක් අවශ්‍යම වෙලාවක :)
    සුභපැතුම්!

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft