කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත

November 5, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලය ලෝකයේ වඩාත් නව්‍යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත

රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා  වන සම්මානය ලබාගැනීම සදහා  බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.



ප්‍රතිචාර 12 to “කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත”
  1. ඔය වගේ ලංකාවෙ හැම පාසලක්ම දියුනු කරනවනම් කොච්චර හොදද.. පාසල් අතරත් කොච්චර වෙනස් කම් තියේද.. අපේ රාජකීය විද්‍යාල තියෙන්නෙ එකයි.. දුප්පත් පාසල් කොයි තරම් තියේද.. මේව වෙනස් වෙන්න ඕන.. මෙන්න මගෙනුත් සුබ පැතුම්!!!

  2. Dappi Sira says:

    @Kanishka

    I appreciate your sincere wish. Sorry, mate that ain’t gonna happen any soon. That’s why, it is called, “Royal College”, not “Moratwa Central” or something. Nothing fancy about the news, considering the support it gets from both public & private sectors.

    Just another example of social justice and Democracy (Sri Lankan style),at its best.

  3. සුභ පැතුම්!!!

  4. udayanga says:

    come on royal come on

  5. ඔක කැරට් අලයක්.. ඔයිට වඩා හොද පාසැල් ලංකාවේ තියෙනවා.. :D
    වෙන පාසැල් වල නැති ඔකේ තියෙන එකම දේ හෙලුවෙන් ගැණු නටවන එක

    අනිත් සම්පත් සියල්ල වෙන පාසැල් වල තියෙනවා

    “අපේ රාජකීය විද්‍යාල තියෙන්නෙ එකයි.. ” ලංකාවේ ඔය නම තියෙන ඒවනම් තියෙනවා..

    • Facebook User says:

      ඇයි උඹට ඒක බලන්න බැරි උන නිසාද ඉරිසියාවෙ කෑගහන්නෙ? උඹ දන්නවද ඕක තිබ්බට පස්සෙ අවුරුද්දෙ වැඩිපුර ඉල්ලුම්පත් 2000 ක් එක වසරට ලැබිල තිබුණ කියල….ඒ නිසා මඩ ගහපල්ල..සූකරයො..ඒකෙන් තවත් රාජකීයෙ ජනප්‍රිය වෙන එක විතරයි…ඒ නිසා තව ගහපල්ල…

  6. නව්‍යකරණයද නැත්නම් මයික්‍රොසොෆ්ට්කරණයද???

  7. Facebook User says:

    6 වසරෙ එකෙක් 7 වසරෙ එකෙක්ට දීල ඉරාගත්තෙ කොහෙද දන්නෙ නෑ…

  8. udayanga- london says:

    Thy spirit first to life awoke
    In eighteen hundred and thirty five
    Beneath the sway of Marsh and Boake
    Thenceforth did lanka’s learning thrive

    Refrain
    School where our fathers learnt the way before us
    Learnt of books and learnt of men, through we will do the same
    True to our watchword “Disce Aut Discade”
    We will learn of of books and men, and learn to play the game

    Within thy shade our fathers trod
    The path that leads to man’s estate;
    They have repaid the debt they owed;
    They kept thy fame inviolate.

    Refrain
    And we their loyal sons now bear
    The torch, with hearts as sound as oak;
    Our lusty throats now raise a cheer
    For Hartely, Harward, Marsh and Boake.

    i’m realy proud to be a Royalist..

  9. Ranjana-USA says:

    පුන් සඳෙ සිරි දීනූ රන් පුතුන් බිහි කෙරූ
    රාජකීය විදුහල් සිරිනංවමු ///
    හොබවමු-ලකඹරේ…
    සුබ පැතුම් මගේ පාසල් මෑණියන්ට…

  10. Royalist says:

    —–ආනන්ද college,
    —–කණිෂ්ක,
    බොහෝම ස්තූතියි

    Royal එකේ සමාජසේවා වැ‍ඩ කරන්නෙ සමාජසේවා සංගමය.
    සහිත්‍ය වැ‍ඩ කරන්නෙ සහිත්‍ය සංගමය.
    ඒවාගෙම එහෙ විකෘති ලිංගිතා ඇති අයත් නෑ

    සහෝදරය,

    ඔය සහෝදරයෝ හැමදාමත් කලේ ඔයාලට Royalistල වීම‍ට නෙ‍හැකිවීම නිසා Royalistල‍ට මඩ ගහපු එකයි.

    තව ටිකක් ඹයාගෙ තාත්ත ඔයි‍ට වඩා ‍ලොකුතැනක හිටියනම්,
    තව ටිකක් 5හේ ශිෂ්ශත්ව විභාගයට ලකුණු ‍ගත්තනම්,
    ඔයාලටත් Royalist කෙනෙක් වෙන්න තිබ්බා,එහෙනම් මේව‍ගේ මඩ ගගහ කාලෙ කන්න වෙන්නෙ නෑනෙ.
    දැන් මොනව කරන්නද ලබන ආත්මෙදිවත් බලමු.

  11. D as in disipline says:

    Anti-Royalist num marai………..

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft