අසෙනිය කුසුම 2009 – විඩීයෝ නිකුතුව

December 27, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහි වීඩියෝ දර්ශන මෙසේ අප ඔබ දෑස් මත දිගහරින්නෙමු.

http://www.youtube.com/user/leroyaletv#grid/user/C6B497D484FEF3F3



එක් ප්‍රතිචාරයක් to “අසෙනිය කුසුම 2009 – විඩීයෝ නිකුතුව”
  1. [...] 2009 වර්ෂයේ පැවති අසෙනිය කුසුම කලා උළෙල නරඹන්න [...]

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft