අසෙනිය කුසුම – ඡායාරූප නිකුතුව
December 28, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක් වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඇල්බමය අංක එක – http://www.facebook.com/album.php?aid=187909&id=1118179407
ඇල්බමය අංක දෙක - http://www.facebook.com/album.php?aid=187911&id=1118179407



