නව නිලධාරීන් පත්කෙරේ!
February 20, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2010 වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍ය ඒකකයේ හිටපු සභාපති ලක්පති විජේසේකර සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ.
සභාපති – සුපුන් සුදාරක
ලේකම් – ලහිරු සඳරුවන්
භාණ්ඩාගාරික – තිරංජය බණ්ඩාර
ප්‍රධාන සංවිධායක – වරුණ ඉද්දමල්ගොඩ
උප සභාපති – චම්ලි රාජපක්ෂ
උප ලේකම් – කෝසල සෙනෙවිරත්න
උප භාණ්ඩාගාරික – චානුක ඩිමෙල්
සම කැඳවුම්කරුවන් – රුවින්ද තක්ෂිල, ප්‍රමීත් හල්වතුර
සංස්කාරක – නිමේෂ් වීරසිංහ
මාධ්‍ය සම්බන්ධීකාරක – සමූද්‍ර උමයංග
තාක්ෂණික කළමණාකරු – පසන් තිලකසිරි, භානුක විතානගේ



සභාපති – සුපුන් සුදාරක
ලේකම් – ලහිරු සඳරුවන්
භාණ්ඩාගාරික – තිරංජය බණ්ඩාර
ප්‍රධාන සංවිධායක – වරුණ ඉද්දමල්ගොඩ
ජයවේවා…..
වර්ෂා.
මෙදාපාරත් සිංහල බ්ලොග්කරණ තරතාවලියක් තියෙනවද? තිබ්බොත් හොදා. එතකොට අපිටත් තරග කරන්න පුළුවන්
එහෙම තියෙනවනම් අපිට දැනුම් දෙන්න
නව නිළධාරි මණ්ඩලය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. පසුගිය වතාවේ සිදු වුණු අඩුපාඩු වලින් ඉගෙනගෙන, වඩාත් සාර්ථක ලෙස 2010 වසරේදීත් සියල්ලෙන් සපිරි කලා උළෙලක් සංවිධානය කරන්නට අවශ්‍ය දිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
2009 බ්ලොග්කරණ තරඟාවලියේ අපට ලැබුණ අනුශූරතාවයට මොකද උනේ.අපි මතක් වෙන්නත් එක්ක ඒක රාජකීය විද්‍යාලයේ තියා ගන්න.