පුවත් Archive

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත තරග සඳහා අදාල සියලු නිර්මාණ 2011 ඔක්තෝබර් 26 වන දිනට ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්.

ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2011/10/02 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2011/10/30 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට තවමත් ඔබට දන්වා නොමැති නම් ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. ඔබගේ ඉල්ලීම ඉතාමත් ඉක්මනින් සපුරාලනු ඇති. ළඟ ...

සින්ඩිකේටර තරඟාවලිය සඳහා අවසාන දිනය 23

සිංහල බ්ලොග්කරණයට මහඟු සේවයක් ඉටු කරන සිංහල බ්ලොග් සින්ඩිකේටර අගය කිරීම වෙනුවෙන් මෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලියට විවෘත කාණ්ඩය යටතේ සින්ඩිකේටර සඳහාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර වැඩිදෙනාගේ ඉල්ලීම මත ඒ සඳහා අයදුම් කිරීමට හැකි අවසාන දිනය සැප්තැම්බර් 23 දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව ඡන්ද විමසීම ඊට පසු දින සිට ඇරඹෙනු ඇත. සිංහල බ්ලොග්කරණ තරඟාවලිය සඳහා අයදුම් කරන ලද ...

තවමත් තරඟාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?

තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරඟාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරඟාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න. සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු. විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-open/ පාසල් අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-school/ නැණසල අංශය සඳහා ඉල්ලුම් ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft