තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරඟාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරඟාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න.
සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-open/
පාසල් අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-school/
නැණසල අංශය සඳහා ඉල්ලුම් ...
දැනට පාසල් අංශයෙන් ඉදිරිපත් කල හැකි කිසිදු බ්ලොග් අඩවියක් එම අංශයෙන් තරඟ කිරීමට සුදුසුකම් සපුරා නොමැති බව කරුණාවෙන් සලකන්න. ඔබට පාසල් අංශයෙන් කිරීමේදී ඔබ පාසල නියෝජනය කරන බැවින් එය පාසැලේ අනුමැතියෙන් යුතු බ්ලොග් අඩවියක් වීම අනිවාර්ය අතර විදුහලේ ලාංඡනය ඇතුලත්ව තිබීම අනිවාර්ය වේ. එසේම විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් යුතු ලියුමක්,
සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය,
රාජකීය විද්‍යාලය,
කොළඹ 07.
ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
එසේම දැනට ...
සිංහල බ්ලොග්කරණ තරඟාවලියට සහභාගී වී ඇති බ්ලොග් අඩවි ගවේෂණය සඳහා සිංහල බ්ලොග් කියවනයේ නිර්මාණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් බ්ලොග් කියවනය හැකි ඉක්මනින් දියත් කරනු ඇත. මේ සඳහා RSS ලිපිනය වන අත්‍යවශය බැවින් අප වෙත අයදුම් පත් යොමු කිරීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දැනට RSS ලිපිනය ඇතුලත් කීරීමෙන් තොරව අපට අයදුම් කර අත්නම්, වෙබ් අඩවියේ නම, ලිපිනය සහ ...
මෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලිය නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරෙන අතර, එහි නව පිවරක් වශයෙන් බ්ලොග්කරණ තරගාවලියේ විවෘත අංශය යටතේ බ්ලොග් සින්ඩිකේටර් සඳහා ද ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී ඇති බව අපි සතුටින් දන්වාසිටිමු.මේ සඳහා ඔබ ඉදිරිපත් විය යුත්තේ විවෘත අංශයෙන් වන අතර ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ. හොඳම සින්ඩිකේටරය තෝරාගනු ලබන්නේ ඡන්ද විමසීමක් මඟින් වේ. මේ සඳහා අයදුම් පත් සැප්තැම්බර් මස 20 වන ...