සමස්ත ලංකා සාහිත්‍ය තරගාවලිය Archive

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත තරග සඳහා අදාල සියලු නිර්මාණ 2011 ඔක්තෝබර් 26 වන දිනට ...

අසෙනිය කුසුම – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව මෙයින් අපි ඔබට සතුටින් දන්වා සිටිමු. පසුගිය වර්ෂයේ සිරිත් පරිදිම මෙවරත් අසෙනිය කුසුම කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේදී පාසල අභ්‍යන්තරයේ පැවති සාහිත්‍ය තරගවලින් ජයගත් ශිෂ්‍යයන්ට සහ අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා සිංහල භාෂා හා ...

සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ප්‍රතිඵල

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ අවසන් ප්‍රතිඵල මෙසේයි. දිවයින පුරා බොහෝ ප්‍රදේශ නියෝජනය කරමින් අප වෙත නිර්මාණ එවමින් දායකත්වය දැක්වූ ඔබ සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරනු වස් කුසලතා ස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් තෝරාගැනීමට අපගේ විනිශ්චයට සිදුවිය. 2010ක්වූ නොවැම්බර මස 11 වෙනි දින පැවැත්වෙන "අසෙනිය ...

සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය දිනය – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන "අසෙනිය කුසුම” කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික හා පද්‍ය ගායනා තරගාවලි‍ය 2010/10/10 දින රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. දිවයින පුරා සියලුම පළාත් පාහේ නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති දක්ෂ අන්දමින් තරග වදිමින් එකිනෙකා කෙරෙහි වූ ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft