සමස්ත ලංකා සාහිත්‍ය තරගාවලිය Archive

සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය දිනය – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන "අසෙනිය කුසුම” කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික හා පද්‍ය ගායනා තරගාවලි‍ය 2010/10/10 දින රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. දිවයින පුරා සියලුම පළාත් පාහේ නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති දක්ෂ අන්දමින් තරග වදිමින් එකිනෙකා කෙරෙහි වූ ...

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්වය හා සමගාමීව පැවැත්වෙන අන්තර් පාසල් සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් වී අවසාන බව අපි සතුටින් දන්වා සිටිමු. ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවන අතර, ඔබගේ ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft