විශේෂාංග ලිපි Archive

බ්ලොග්කරණ වැඩමුළුවට සියල්ල සූදානම්.

ලංකාක්ෂරය සිංහල බ්ලොග්කරණ වැඩමුළුව

“ලංකාක්ෂරය” සිංහල බ්ලොග්කරණ වැඩමුළුව

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ අපි, වත්මන් සිසු පරපුර තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ව ඇල්මක් ඇතිකිරීමට නවීන තාක්‍ෂණය හා ඒකාබද්ධ ව නිරතුරු ව ම කටයුතු කළෙමු. එමඟින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරුණ පරපුර අතරේ ප‍්‍රචලිත කිරීමටත් ඔවුන් තුළ ලාංකික අභිමානය ගොඩනැගීමටත් අපි සමත් වීමු. එහි තවත් එක් දැවැන්ත පියවරක් ලෙස අන්තර්ජාලය ...

අසෙනිය කුසුම – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව මෙයින් අපි ඔබට සතුටින් දන්වා සිටිමු. පසුගිය වර්ෂයේ සිරිත් පරිදිම මෙවරත් අසෙනිය කුසුම කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේදී පාසල අභ්‍යන්තරයේ පැවති සාහිත්‍ය තරගවලින් ජයගත් ශිෂ්‍යයන්ට සහ අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා සිංහල භාෂා හා ...

ආරාධනා: අසෙනිය කුසුම – 2010

11 වෙනිදා මහ වැස්සට සේදී ගිය හදවත් යලිත් එක්වන මේ නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා මහෝස්ත්සවය “අසෙනිය කුසුම” පැවැත්වෙන බව අපි ඔබට මෙයින් දන්වා සිටිමු. අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය එදින සිදු ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft