වර්ගීකරණය නොකළ Archive

ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2010 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ඉසව් වෙනුවෙන් ඔබේ අනුග්‍රහය දැක්වීමට කැමතිනම්, ලියන්න. එහෙමත් නැතිනම් කතා කරන්න ...

කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත

කොළඹ රාජකීය විද්‍යාලය ලෝකයේ වඩාත් නව්‍යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා  වන සම්මානය ලබාගැනීම සදහා  බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ සුභාරතී ගුවන්විදුලි සාකච්ඡාව

ආයුබෝවන්, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා විද්‍යාලය විසින් පැවැත්වීමට යෙදෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ කෙරෙන සුභාරතී ගුවන්විදුලි සාකච්ඡාව හෙට (2009 ජුනි 07) උදෑසන 07ට ස්වදේශීය සේවය නාලිකා‍ව හරහා ශ්‍රාවක ඔබට සවන්දීමේ හැකියාව ඇත. මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා හා සංගම් භාර ආචාර්ය M. T. A. රවුෆ් ගුරු පියාණන් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය නියෝජනය කරමින්... එහි ...

මාධ්‍ය සාකාච්ඡාවලට ඩිජිටල් මුද්‍රණ පසු තිර වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍ර

සාමාන්‍යයෙන් ඹ්නෑම මාධ්‍ය සාකච්ඡාවකදී පිටුපස තිරයට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරන පසු තිර භාවිතා කිරීම අනිවාර්ය අංගයක්. කැමරාවල එම මාධ්‍ය සාකච්චාවට අදාල ආයතන වල ලාංඡන සනිටුවන් කරවීමයි මෙමඟින් බලාපොරොත්තු වන්නේ. www.sahithya.lk වෙබ් අඩවිය, අන්තර්ජාලයට එක් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී අපි පුංචි උත්සාහයක යෙදුනා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වෙනුවට විකල්ප තාක්ෂණික ක්‍රමයක් ‍යොදා ගැනීමට. මේ සඳහා යොදා ගනු ලැබුවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්. කථිකයන් ගේ පිටුපස ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft