කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත
කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා වන සම්මානය ලබාගැනීම සදහා බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.


