Archive for February, 2010

නව නිලධාරීන් පත්කෙරේ!

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2010 වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍ය ඒකකයේ හිටපු සභාපති ලක්පති විජේසේකර සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ. සභාපති - සුපුන් සුදාරක ලේකම් - ලහිරු සඳරුවන් භාණ්ඩාගාරික - තිරංජය බණ්ඩාර ප්‍රධාන සංවිධායක - වරුණ ඉද්දමල්ගොඩ උප සභාපති ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft