සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් පසුගිය 2009 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ දෙවෙනි පියවර පැවැත්විමට සියලු කටයුතු දැන් සූදානම්. සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ කැපකිරීම් අගය කරනු වස් පැවැත්වෙනු ලබන මෙම ඉසව්ව සංවිධානය කරන්නේ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින්. මෙවර සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත්වන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ තරගාවලිය වෙනුවෙන් වෙන්වූ ...


