Archive for October, 2010

තවමත් තරගාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?

තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරගාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරගාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර නොවැම්බර් පළමු දින මධ්‍යහ්න 12ට ප්‍රථම ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න. සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු. විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්.

ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2010/10/25 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2010/11/01 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට තවමත් ඔබට දන්වා නොමැති නම් ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. ඔබගේ ඉල්ලීම ඉතාමත් ඉක්මනින් සපුරාලනු ඇති. ළඟ ...

සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය දිනය – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන "අසෙනිය කුසුම” කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික හා පද්‍ය ගායනා තරගාවලි‍ය 2010/10/10 දින රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. දිවයින පුරා සියලුම පළාත් පාහේ නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති දක්ෂ අන්දමින් තරග වදිමින් එකිනෙකා කෙරෙහි වූ ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft