අසෙනිය කුසුම – 2010
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව මෙයින් අපි ඔබට සතුටින් දන්වා සිටිමු. පසුගිය වර්ෂයේ සිරිත් පරිදිම මෙවරත් අසෙනිය කුසුම කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේදී පාසල අභ්‍යන්තරයේ පැවති සාහිත්‍ය තරගවලින් ජයගත් ශිෂ්‍යයන්ට සහ අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා සිංහල භාෂා හා ...


