Archive for January, 2011

නව නිලධාරීන් පත්කෙරේ!

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2011 වර්ෂය සඳහා සාහිත්‍යය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍යය ඒකකයේ හිටපු සභාපති සුපුන් සුදාරක සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ. සභාපති – බානුක ව්තානගේ ලේකම් – පිනිල වීරවර්ධන භාණ්ඩාගාරික – ටිතිර බාලසූරිය ප්‍රධාන සංවිධායක ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft