Archive for June, 2011

ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2011 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ඉසව් වෙනුවෙන් ඔබේ අනුග්‍රහය දැක්වීමට කැමතිනම්, ලියන්න. එහෙමත් නැතිනම් කතා කරන්න ...

අසෙනිය කුසුම 2010 ඡායාරූප නිකුතුව

අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 සාහිත්‍ය කලා මහෝත්ස‍වයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක්‍ වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ෆේස්බුක්‍ ඇල්බමය - http://www.facebook.com/media/set/?set=a.161895493851566.28071.100000933506490

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft