සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත තරග සඳහා අදාල සියලු නිර්මාණ 2011 ඔක්තෝබර් 26 වන දිනට ...


