සිරිමාවියන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් කෙරේ….
July 7, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියකි, ෆේස්බුක් වෙබ් අඩවිය. අන්තර්ජාල හරහා පිටස්තර ලෝකයේ පුද්ගලයින් හා මිතුරන් සමඟ සම්බන්ධ වී අන්තර්ක්‍රියාකාරී ආකාරයෙන් කටුයුතු කිරීමට නිර්මාණය වී ඇති මෙම වෙබ් අඩවියේ වර්තමාන සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 200ද ඉක්මවයි. වෙබ් අඩවියේ ඇති ආකර්ෂණීය බව නිසාම වර්තමානයේ බොහෝමයක් දෙනා මෙම වෙබ් අඩවියට ඇබ්බැහි වී ඇති බවක් පෙන්නුම් කරයි. ලොව පුරා මෙම වෙබ් අඩවිය හරහා සිදුවූ විවිධාකාර සිදුවීම්ද මේ වන විට වාර්තා වී ඇත.
කෙසේ නමුත් ලෝකයේ විවිධ අධ්‍යාපන ආයතන, රැකියා ස්ථාන තම ආයතනයේ සිසුන්ට, රැකියා නියුක්ත පිරිසට ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කර ඇත්තේ මෙම ඇබ්බැහී වීම නිසාත්, ඒ හරහා සිදුවන අකටයුතුකම් පිළිබඳව පූර්ව නිගමනවලට එළැඹීමෙනි.
මේ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ආයතනයක් තම සිසුවියන්ට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තහනම් කරනු ලබයි. ඒ, මාතෘකාවෙන් දැක්වෙන පරිදිම කොළඹ සිරිමාවෝ බාලිකා පාසලයි. මේ සම්බන්ධයෙන් අපහට ප්‍රථමයෙන් වාර්තා වූයේ කොළඹ සිරිමාවෝ බාලිකා ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇති බවයි. එහෙයින් එහ සෘජුවම හා වක්‍රාකාරයෙන් සාහිත්‍ය බ්ලොග්කරණ තරගාවලියට බලපාන නිසාවෙන් අපි මේ පිළිබඳව එම විදුහල්පතිතුමිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන අටියෙන් ප්‍රථමයෙන් දුරකථනය හරහා සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සම්බන්ධකරගැනීමට සමත් වුනෙමු.
පාසල් ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇති බව දැනගැනීමට ලැබෙන බවත්, මේ සම්බන්ධ සත්‍යාසත්‍යභාවය කුමක්දැයි අපි ප්‍රථමයෙන් විදුහල්පතිතුමියගෙන් විමසීමු. එයට පිළිතුර ලෙස විදුහල්පතිතුමිය පැවසූ කාරණය වූයේ, එම විද්‍යාලය තුළ අන්තර්ජාලය තහනම් කර නොමැති බවත්, පරිගණක විද්‍යාගාර තුළ පවා අන්තර්ජාල පහසුකම් යම් කිසි පෙරහන් ක්‍රමයකට අනුකූලව සිසුවියන්ට ලබාදෙන බවත්, එනමුත් ෆේස්බුක් වෙබ් අඩවිය සමස්ත වශයෙන්ම පාසල් ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවකි.
ඒ අනුව කිසිදු පාසල් ශිෂ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොසිටිය යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් වහාම ගිණුම අත්හිටුවිය යුතු බවත්, එසේ නොකරනු ලබන ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවනු ලබන බවත් අපට වෙනත් තොරතුරු මාර්ග වලින් දැනගැනීමට ලැබිණ.
අප මේ පිළිබඳව තව දුරටත් විදුහල්පතිතුමියගෙන් විමසීමේදී එතුමිය පැවසූයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නොයෙකුත් අකටයුතුකම් සිදුවන බවත්, පාසලට අගෞරව වන ආකාරයේ සිදුවීම් පවා සිදුවී ඇති බවත්, එමනිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය ශිෂ්‍යාවන්ට භාවිතා කිරීම තහනම් වනබවත් ය. පාසලෙන් ඉවත්වීමෙන් පසු තමන්ට ෆේස්බුක් ගිණුම් භාවිතා කිරීමට පූර්ණ නිදහස හිමිවන බව එතුමිය වැඩිදුරටත් අප සමඟ පැවසීය. මේ සම්බන්ධයෙන් අප විදුහල්පතිතුමිය හමු වී සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් සංවාදයක් පැවැත්වීම සඳහා වූ ඉල්ලීම විදුහල්පතිනියගේ මේ දිනවල පාසලේ කාර්යබහුලත්වය නිසාවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව එතුමිය පැවසුවා ය.
මේ ෆේස්බුක් වෙබ් අඩවිය වාර්තාගත ආකාරයට ශ්‍රී ලංකාවේ පාසලක් තුළ තහනම් කෙරුන ප්‍රථම අවස්ථාවයි. මේ පිළිබඳව ඔබේ මතය කුමක්ද? ඔබේ ප්‍රතිචාර පහත ප්‍රතිචාර එකතු කිරීමේ පෝරමය හරහා අප වෙත යොමු කරන්න. අප විසින් ඔබගේ මත හා ගැටලු සලකා බලා නැවත වාරයක් සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ විදුහල්පතිතුමිය සමඟ සංවාදගත වන මොහොතේ එතුමියගෙන් ඔබේ මතවාද සහ ගැටලු විමසීමට අපි බලාපොරොත්තු වෙමු.

දැන් විදුහල්පතිනියට FaceBook ගිණුමක් තිබ්බොත් එයාත් අස් වෙනවාද.අනා ගන්නවා කියන්නේ මෙවාට තමා.(මොකද ගිනුමක් ඕනෑ කෙනෙකුට හදන්න පුලුවන් වෙන කෙනෙකුගේ)
සිරිමාවෝ Prefect Guild එකටත් FB account ekak තියෙනවා. තව මොනවද කතා. දැන් එතකොට සිරිමාවෝ Principalට හැම ළමයෙක්ගේම නම FB එකේ search කරලා බලන්න වෙනවා ඒ ළමයා තාමත් FB ඉන්නවාද කියලා. වැඩේ ටිකක් practical මදි වගේ…………..
ප%ායෝගික නැහැ නේන්නම්¡ ඕක නම් ටිකක් විතර මානසික රෝගි වැඩක් විදිහට තමයි අපි නම් දකින්නේ
Mewa nam pal moda wada. Pricipal madam, wake up. this is 21st century. oyata kello karana deval nathara karanna baha. Naraka kello Face book thibbath nathath naraka wada karanawa.
පාසල් විද්‍යාගාර තුළ මෙවැනි තහනමක් සිදු කිරිම විද්‍යාලය පැත්තෙන් කිසියම් සාධාරණ වන අවස්ථාවකුත් තියෙනවා. සමාජ ජාල වෙබ් අඩවියක් පාසල් විද්‍යාගාරය තුළ භාවිතයට කොහෙත්ම අවස්තාව දීම මම නම් අනුමත කරන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ඔවුන් භාවිතා කිරිම හෝ ලියාපදිංචි වීම ගැන තහනමක් සිදු කල යුතුයි කියලා මම හතින්නේ නෑ. අනෙක එවැනි වාරණයක් පනවන්න පුළුවන් කමක් නැහැ කියන එකයි මගේ හැඟිම.
දිසානායක කියන එක මමත් අනුමත කරනවා¡ ළමයින්ට ඔය වගේ වාරණ පනවන එකෙන් වෙන්නෙ ළමයින් තවත් අධයාපනයෙන් සහ පාසලෙන් දුරස් වෙන එකයි¡ අනික පාසල් අවදියෙන් පසු ළමුන් FACE BOOK සම්‍ග සම්බන්ද වීමෙ තහනමක් නැහැ කියන එකෙන්ම පැහැදිලි වෙනවානේ face book කියන්නේ නරක තැනක් නෙමෙයි කියන එක ??
hey yarrrrrrrrrrrrrrrrrrrr
man hithanne prefect guild ekata thiyenne group ekak,,,account ekak nevei,,e nisa nithiyata anuva eke waraddak na,,anika eke inne iskolen ain wechcha aya,,,,,
man nam e eke waradak dakin na,,,
prayogika nathi bava aththa,.,,,,
eth ithin apita moko,,,
egolonta ona rule ekak,,,,
eka aththa,,,,,,,anika kauda danna owa thahanam karanna kalin hadapu group wenne athi,,,,,paw podi eun,,,,,,
habai meken karanne skle inna lamai tika lide inna madiyo wage karana eka,,,onama deyak hariyata ho waradiyata pawichchi karanna puluvan…e nisa eka hariyata pavichchi karanna upades dunnanam meeta vada hodai kiyala hethenava,,,,
lamainva thakshanayebn aaath karala….watapitava gana hagimak nathi modayo tikak karala pasalatath hodak wenne nehe ne…..
මේක තමයි සියවසේ විහිලුව !
FACEBOOK එකවුන්ට් එකක් තිබුන කියල ඉස්කෝලෙන් අස් කරන්න්නෙ කොහොමද?
හීන බලනව වගේ කට්ටිය
Principals two daughters have facebook accounts. Although they are not students at the moment. But if the principal thinks that facebook is not suitable why don’t she ask them to disconnect their accounts. Then she can say she is leading from the front against facebook.
පිහිය නිර්මාණය කලේ මිනිසාගේ වැඩ පහසු කිරීමට. නමුත් පසුව පිහිය භාවිතාවෙන් මිනී මැරීම ඉහල යාම නිසා. පිහියා භාවිතාව තහනම් කරොත් මිනීමැරීම පහත වැටේවී. – මේ විදුහල් පතිනියට මේ භව පැහැදිලි කරලා දුන්නොත් හරි. දැනට ඉන්න සිසුවියක් කාට හරි පිහකින් ඇන්නොත්. පාසල් කාලයතුල නිවසේදීවත් පිහියා භාවිතය තහනම් කරාවි. එහෙම භාවිතා කරන බව දන්නේ නම් පාසලෙන් අස් කරන්න භාවට මාධ්‍යනිවේදන කරාවි.
@Jedai
Can you , provide account names?
දැන් ඉතින් මහරජතුමාට කියලවත් IP ban කරමු නේද ??
1.wena kawuru hari gawa lamayekge photo tibila eyage wistara denagena account ekak heduwoth a namin,a lamayata FB account ekak tibba kiyana waradata ahuwenwada?
2.kawuda meka check karanne? account wala privcy settings walin serch eka, profile name eka nd profile information limit kaloth principle hoyaganne kohomada?
3.hi5 wage ewa thahanam nedda?
OKA WERADI ADARSHAYAK……KARANNA ONE SIRIMAVO GALS LAGE HIKMEEMA(DECIPLINES)HADANA EKA MISAK FACEBOOK THAHANAM KARANA EKA NEMENE….FACEBOOK KIYANNE COMMUNITI SITE EKAK…
NETHTHAM SANNIWEDANA SITE EKAK…MANAWAYAGE SANNIWEDANA AWASHYATHAWAYA PRABALAI….ANIKA FACEBOOK HITIYA KIYALA GIRLS LA ABUSE WENNE KOHOMADA(DIRECT)???? MOKO MONITOR EKEN ATA DALA ….????? FACEBOOK EKE MAMA DANNNA THARAMIN ASABYA DEWAL PALA KIRIMA SAPURA THAHANAM….MATA HITHEENNE PRINCIPAL INDIRECRCTLY(wyangayen) KIYALA THIYENNE SIRIMAVO GALS LA TA HIKMEEMAK NE KIYALA…..ETH API LEADING SCHOOOLS WALA PIRIMI LAMAI WASHAYEN SIRIMAVO EKA GENA (WISHESHAYEN) EHEMA HITHUWE NE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
loke yana vidihata yanna one,,,,,,,
face book eka jaraaaaaa site ekak nevei,,,,,,,,,,,,,,,,,,
oita wada jara sites net eke thiyenneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
pavichchi krana pudgalayo hoda nam,,,,,,,,,,,,,,,,,
waradi wenne naaaaaaaaaaaaaaaa ne…….
museas eke nam onna thahanam kala kiwwanam aduma gane piliganna thibuna,,,,mokada eke kello sure na ne….
pissu karala sucid karagaththoth..lol
[said:ashen ruchira]
museas eke nam onna thahanam kala kiwwanam aduma gane piliganna thibuna,,,,mokada eke kello sure na ne….
pissu karala sucid karagaththoth..lol
[/said]
සිද්ධියක් පිළිබඳව නිවැරදිව නොදන්නේනම් සඳහන් කිරීමෙන් වලකින්න !
pasale sisuwiyan tika akathuwela salli akathu karala mewage widuhalpathiniyanta lamunge manasikathwaya pilibanda awabodayak laba diya haki patamalawak sudanum kalanum hari…thawa tika dawasak yanakota tie pati palanda weemath thahanum karaida danna..
අනාගතයට අප මුහුණදිය යුතුය.නැතිනමි එය හීලෑ නොවුු අශ්වෙයකි.කලින්ම හීලෑ කරගතහොත් වඩා ප්‍රයොජනවත්ය.
අයියෝ මේවා ඇහුවාම හිනා කාලා මැරිලත් මදි…..බලමුකෝ අපේ විදුහල්පතිනියගේ වැඩ ක්‍රියත්මක වේවිද කියලා….විදුහල්පතිනිනියට එතකොට බලාගන්න වෙන්නේ ප්‍රාථමික අංශය තමා මොකද ලොකු ලමයි වැඩි හරියක් මුහුණු පොතේ දැනටමත් ලියාපදිංචි වෙලා හමාරයි මයේ හිතේ…හික්ස්ස්ස්ස් :ඩී
අළුත් මානයකින් අලුත් දෙයක් කියන්නත් අවසර. පහුගිය දවස් වල මම දැකපු අහපු සිදුවීම් කිහිපයක් නිසා මටත් නම් දැන් හිතෙනව දෙමව්පියන් සහ ග+රැවරැන් තමන්ගේ දැරැවන්ගේ FACE BOOK ගිණුම ගැන යම් අවදානයකින් පසුවනවානම් කෝකටත් හොදයි කියලා. අපි නොහිතන විදිහේ ගොඩක් හොද වැඩ වගේම අමන වැඩත් සියළුම සමාජ ජාල හරහා අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. අපේ ගෝලීය සමාජයේ ඉන්නේ හොද දේ පැත්තක තියෙද්දී නරක දේම බදා ගන්න මිනිස්සු නිසා ආයෙත් පාරක් අපි ඉහත මාතෘකාව ගැන හිතලා බැලුවොත් හොදයි මගේ හිතේ….
oyalata mokada ava sirimaviansla balagani, anika eyala hoda lamai, facebook eke hitiyath nathath eyala varadi wada karanne na, meka thahanam karapu eka gana tikak hithanna one,