බ්ලොග්කරණ තරගාවලිය Archive

අසෙනිය කුසුම 2009 – විඩීයෝ නිකුතුව

කොළඹ රාජකීය විද්‍යාලය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහි වීඩියෝ දර්ශන මෙසේ අප ඔබ දෑස් මත දිගහරින්නෙමු. http://www.youtube.com/user/leroyaletv#grid/user/C6B497D484FEF3F3

අසෙනිය කුසුම 2009

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ "අසෙනිය කුසුම" සාහිත්‍ය කලා මහෝත්සවය 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි සිකුරාදා දින උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී පාසල තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරෙන් ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රථම ...

සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!

අප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත. තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ලබාගන්නා ජයග්‍රාහක බ්ලොග් අඩවි වෙත සම්මාන "අසෙනිය කුසුම" සාහිත්‍ය කලා ...

නාමයෝජනා දැන් භාර ගැනේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන සාහිත්‍ය කලා උළෙල මින් පෙර වසර වලදී පැවැත්වූයේ අසෙනිය කුසුම නමින්. ‍2009, තොරතුරු තාක්ෂණ වසර හා සාහිත්‍ය අනුබද්ධ කරමින් මේ වසරේ පැවැත්වීමට නියමිත සාහිත්‍ය කලා උළෙල ‍පැවැත්වෙන වෙනස් මුහුනුවර නිසාවෙන් නවතාවකින් යුතු නාමයකින් යුතුව සාහිත්‍ය ‍කලා උළෙල පැවැත්වීම මෙවර අපේ අරමුණයි. මෙවර, අප තුළින්ම නමක් යෝජනා වීම වෙනුවට අන්තර්ජාල ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft