මාර්ටින් වික්‍රමසිංහ නම් විද්‍යාධරයා
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ධරණි තලය මත පහළවූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු බව අප සියල්ලන්ම දන්නා කරුණකි. තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවුනු මෙවන් වසරක මේ අපගේ උත්සාහය සාහිත්‍යධරයා සහ විද්‍යාධරයා අතර වර්තමානයේ පවතින දුරස්ථභාවය පිළිබඳව සංවාදයට ගැනීමටයි. ඒ, අදට යෙදෙන එතුමාගේ 119වෙනි ජන්ම දිනය වෙනුවෙනි. මාර්ටින් වික්‍රමසිංහ යනු හුදෙක් සාහිත්‍යධරයෙක් පමණක් නොව ශ්‍රේෂ්ඨ විද්‍යාධරයෙකුද වන බවට මනා සාක්ෂියකි, "ග්‍රාමීය විද්‍යා ...







