සාහිත්‍ය

සිංහල බ්ලොග්කරණ තරගාවලිය 2011 – නිල ප්‍රතිඵල
හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය

හිස් අහස

හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය

සොඳුරු සුව අසපුව

හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය

පරිවර්තන

හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය

ටෙක්නිකල් හන්දිය

හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය

එකේ වාට්ටුව

හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය

සයිබර් යාය

හොඳම බ්ලොග් අඩවිය

හිස් අහස

හොඳම පාසල් බ්ලොග් අඩවිය

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ බ්ලොග් අඩවිය

හොඳම නැණසල බ්ලොග් අඩවිය (නිතරඟයෙන්)

ශ්‍රී ධීරානන්ද නැණසල

වසරේ හොඳම සින්ඩිකේටරය

ලාංකීය සිතුවිලි

සිංහල බ්ලොග්කරණ තරගාවලිය 2011 – නිල ප්‍රතිඵල (නිර්දේශිත බ්ලොග් අඩවි)
සිංහල බ්ලොග්කරණ තරගාවලිය 2011

නිල ප්‍රතිඵල

නිර්දේශිත බ්ලොග් අඩවි

හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය

වීදුරු ගෙවල්

හිස් අහස

නෙළුම් විල

හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය

සොඳුරු සුව අසපුව

Network දිසා

සත් සමුදුර

හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය

පරිවර්තන

මිනිකවි

One Zero Zero

හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය

ටෙක්නිකල් හන්දිය

Network දිසා

ලිනක්ස් පහසු කරගමු

හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය

විවේචන

ජන සංසදය

එකේ වාට්ටුව

හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය

සයිබර් යාය

හිස් අහස

One Zero Zero

හොඳම බ්ලොග් අඩවිය

එකේ වාට්ටුව

හිස් අහස

One Zero Zero

හොඳම පාසල් බ්ලොග් අඩවිය

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ බ්ලොග් අඩවිය

පිළියන්දල මධ්‍ය විද්‍යාලය

ර/සීවලී මහා විද්‍යාලය ( ගග අද්දර සීවලිය )

හොඳම නැණසල බ්ලොග් අඩවිය (නිතරඟයෙන්)

ශ්‍රී ධීරානන්ද නැණසල

වසරේ හොඳම සින්ඩිකේටරය

ලාංකීය සිතුවිලි

හත්මාළුව

ආරාධනාවයි… අසෙනිය කුසුම – 2012
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් හා මයික්‍රොසොව්ට් ආයතනයේ දායකත්වයෙන් ද රාජකීය විද්‍යාලයීය නවරඟහල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ලොව දසත විසිරී පැතිරී සිටින සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම එදින සිදුකිරිමට නියමිත අතර අප සාහිත්‍ය ඒකකය විසින් 2011 වර්ශයේ සංවිධානය කරන ලද සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය එදින සිදුකෙරෙනු ඇත.

අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය 2012ක්වූ මාර්තු මස විසි එක් වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ සවස 2.30ට ආරම්භ වේ.

සිංහල ගී සාහිත්‍යයේ..

අතීතයේ සිට අනාගතය දක්වා..

කතිකා කරන්නට,

අරුත් ගී රසවිඳින්නට..

වර්තමානයේ දවසක

සොඳුරු සන්ද්‍යාවක

හමුවෙමු…

අසෙනිය කුසුම 2012

මාර්තු 21 දිනට

සවස දෙකකුත් තිහට

එන්න නවරඟහලට

අපි එක්ක ඉඳගන්න

එන නොඑනා වග තහවුරු කරන්න ෆේස්බුක් ඉසව් පිටුව යොදාගන්න. නැතහොත් පහත ප්‍රතිචාර එක්කරන්න.

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත තරග සඳහා අදාල සියලු නිර්මාණ 2011 ඔක්තෝබර් 26 වන දිනට පෙර අප වෙත ලැබීමට සලස්වන්න.

මෙවර තරග පැවැත්වෙන ක‍්‍රමවේදය හා තරග සම්බන්ධ සියලු විස්තර හා තරග කොන්දේසි මේ සමග අමුණා ඇති අතර සියලු ම තරගවල ජයග‍්‍රාහාකයින්ට ”අසෙනිය කුසුම 2011” රාජකීය විද්‍යාලයීය වාර්ෂික කලා මහෝත්සවයේදී ත්‍යාග හා සහතික පත් පිරිනමනු ලැබේ.

ඉදිරිපත් විය හැකි තරග කාණ්ඩ පහත පරිදි වේ.

කනිෂ්ඨ අංශය             –    6, 7, 8 ශ්‍රේණි

අන්තර් මධ්‍යම අංශය     –    9, 10, 11 ශ්‍රේණි

ජ්‍යේෂ්ඨ අංශය            -    12, 13 ශ්‍රේණි

ලිඛිත තරග සඳහා මාතෘකා හා තරග නීති රීති.

ගද්‍ය රචනා

කනිෂ්ඨ අංශය (වචන 200ට නොඅඩු)

උස් කඳුගැටයකට නැගුණු මා.

පෙරදිග මුතු ඇටයයි මේ.

අන්තර් මධ්‍යම අංශය (වචන 350ට නොඅඩු)

අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ.

සිංහල ගීතයේ අභිමානවත් ගමන් මග.

රැප් සංගීත රැල්ල හමුවේ උඩු ගං බලා යාම.

ජ්‍යේෂ්ඨ අංශය (වචන 500ට නොඅඩු)

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ.

ගතානුගතිකත්වය ද? රැඩිකල් වාදය ද?

ගලන ගඟකි ජීවිතේ..

පද්‍ය රචනා

කනිෂ්ඨ අංශය

ශාන්ත මේ රෑ යාමේ.

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

පියාණන් අද තනි වෙලා.

කාව්‍ය සඳහා උපරිමය පද්‍ය 4 කි.

නිසඳැස් සඳහා උපරිමය පේලි 12 කි.

අන්තර් මධ්‍යම අංශය

ආදරණීය ගුරුතුමනි.

නිවහල් යුගයක ඇරඹුම.

සඳු ද අවදියෙන් තරු ද අවදියෙන් මේ නිශාන්තයේ.

කාව්‍ය සඳහා උපරිමය පද්‍ය 6 කි

නිසඳැස් සඳහා උපරිමය පේලි 16 කි

ජ්‍යේෂ්ඨ අංශය

සාගර ජලය මදි හැඬුවා.. ඔබ ගියදා.

බෝ මළුවේ මල් සුවඳක පැටලී.

මාගෙ අත්තටු බිඳ පියාසලාලා.

කාව්‍ය සඳහා උපරිමය පද්‍ය 12 කි

නිසඳැස් සඳහා  උපරිමය පේලි 20 කි

ගීත රචනා

අන්තර්මධ්‍යම හා ජ්‍යේෂ්ඨ අංශ නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ හැක.

අභිමත මාතෘකාවක් යටතේ ගීත රචනා කළ හැක.

කෙටි කතා

අභිමත මාතෘකාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.

සියලු නිර්මාණ ස්වනිර්මාණ වීම අනිවාර්ය වේ.

චිත‍්‍ර

කනිෂ්ඨ අංශය

පාසල් ජීවිතේ ළපටි අපේ

දැන් නිවාඩු කාලෙ හින්දා

ලෝ අඩ නින්දේ මේ ? යාමේ

අන්තර් මධ්‍යම අංශය

ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ.

සඳක් බැසගියා අවරගිරෙන්.

මේ සිංහල අපගෙ රටයි.

ජ්‍යේෂ්ඨ අංශය

ඉනි වැටෙන් ජීවිත බෙදී

දේදුනු පාලම

මංගල ගමනට යන්න අවසරයි

ඕනෑ ම මාධ්‍යක් භාවිතා කළ හැක.

14×12” ප‍්‍රමාණයේ කඩදාසියක නිර්මාණය කළ යුතු ය.

නිර්මාණය ආරක්ෂිතව අප වෙත ලැබීමට සැලැස්වීමට කාරුණිකවන්න.

කොන්දේසි හා නීතී රීති

සියලු ම නිර්මාණ පැහැදිලි අත් අකුරෙන් තිබිය යුතු ය.

කිසිදු නිර්මාණයකින් උපුටා ගැනීම් නොකළ යුතු අතර ඉදිරිපත් කරන නිර්මාණ ස්වනිර්මාණ විය යුතු ය.

සෑම නිර්මාණයක්ම අදාළ පාසලේ විදුහල්පති තුමා විසින් අනුමත කර තිබ්ය යුතුවේ.

විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වේ.

ලිඛිත තරග ඉදිරිපත් කළ හැකි අවසාන දිනය වන්නේ 2011 ඔක්තෝබර් 25 වේ.

ඉහත නීති රීතිවලට එකඟ නොවන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.

ප‍්‍රායෝගික තරග

නර්තන

අභිමත නර්තනාංගයක් ඉදිරිපත් කළ හැක.

නර්තනාංගය පෙරදිග ආරකින් යුතු වීම අනිවාර්ය වේ.

එක් නර්තනාංගයක් සඳහා සහභාගී විය හැකි උපරිම සාමාජික සංඛ්‍යාව 20ක් වේ.

කථීක

මාතෘකා ලබා දෙන්නේ ක්ෂණික කුසපත් ඇදීමක් මඟිනි.

කතාව ඉදිරිපත් කිරීම සඳහා කනිෂ්ඨ, අන්තර් මධ්‍යම, ජ්‍යේෂ්ඨ යන අංශවලට පිළිවෙළින් මිනිත්තු 3 , 4, 5 වශයෙන් ලැබාදෙනු ලැබේ.

ගායනා

ආඝාත්මක හා අනාඝාත්මක ජන කවි දෙකක් හා ගීතයක් ගායනා කළ යුතු ය.

සාහිත්‍ය දැනුම මිනුම

එක් පාසලක් නියෝජනය කරමින් සිසු සිසුවියන් සිව් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතු වේ.

සියලු ම සාමාජිකයන් වයස අවුරුදු 16ත් 19ත් අතර විය යුතු ය.

සැලකිය යුතුයි

ලියාපදිංචි කටයුතුවල පහසුව සඳහා උදෑසන 7.00 ත් 7.30 ත් අතර පැමිණීම බලාපොරොත්තු වන්නෙමු.

සියලු තරගකරුවන් පාසල් නිල ඇඳුමෙන් පැමිණිය යුතු ය.

කරුණාකර ඔබගේ පැමිණීම පහත සඳහන් දුරකථන අංක මගින් 2011 ඔක්තෝබර් 24 දිනට පෙර තහවුරු කරන්න.

වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න :-

පිනිල වීරවර්ධන - 0722 943647
හිමාලක කල්හාර - 0712 776606
නිසල් සුබසිංහ - 0779 657547

විද්‍යුත් ලිපිනය - info@sahithya.lk
වෙබ් අඩවිය - www.sahithya.lk

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්.
ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2011/10/02 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2011/10/30 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට තවමත් ඔබට දන්වා නොමැති නම් ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. ඔබගේ ඉල්ලීම ඉතාමත් ඉක්මනින් සපුරාලනු ඇති.

ළඟ ළඟම එන “අසෙනිය කුසුම” කලා උළෙල නිසාවෙන් බොහෝ කාර්ය බහුල තත්වයක වන නිසාවෙන් ප්‍රතිචාර දින කිහිපයක් පමාවනු ඇති.

සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සිය සම්පත් දායකත්වය මෙම තරගාවලියට සපයනු ලබයි.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමටhttp://www.sahithya.lk/sinhala-blogging-competition/ පිටුවට පිවිසෙන්න.

සින්ඩිකේටර තරඟාවලිය සඳහා අවසාන දිනය 23
සිංහල බ්ලොග්කරණයට මහඟු සේවයක් ඉටු කරන සිංහල බ්ලොග් සින්ඩිකේටර අගය කිරීම වෙනුවෙන් මෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලියට විවෘත කාණ්ඩය යටතේ සින්ඩිකේටර සඳහාද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර වැඩිදෙනාගේ ඉල්ලීම මත ඒ සඳහා අයදුම් කිරීමට හැකි අවසාන දිනය සැප්තැම්බර් 23 දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව ඡන්ද විමසීම ඊට පසු දින සිට ඇරඹෙනු ඇත. සිංහල බ්ලොග්කරණ තරඟාවලිය සඳහා අයදුම් කරන ලද ඔබ සැමට සතූතියි.

දැනට සුදුසුකම් සපුරා ඇති බ්ලොග් අඩවි

දැනට සුදුසුකම් සපුරා ඇති සින්ඩිකේටර අඩවි

ලංකීය සිතුවිලි

හත්මාළුව

සින්ඩිකේටර සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට

තවමත් තරඟාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?
තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරඟාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරඟාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න.

සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-open/

පාසල් අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-school/

නැණසල අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-nenasala/

පාසල් අංශයෙන් ඉදිරිපත් වන තරඟකරුවන් සඳහා
දැනට පාසල් අංශයෙන් ඉදිරිපත් කල හැකි කිසිදු බ්ලොග් අඩවියක් එම අංශයෙන් තරඟ කිරීමට සුදුසුකම් සපුරා නොමැති බව කරුණාවෙන් සලකන්න. ඔබට පාසල් අංශයෙන් කිරීමේදී ඔබ පාසල නියෝජනය කරන බැවින් එය පාසැලේ අනුමැතියෙන් යුතු බ්ලොග් අඩවියක් වීම අනිවාර්ය අතර විදුහලේ ලාංඡනය ඇතුලත්ව තිබීම අනිවාර්ය වේ. එසේම විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් යුතු ලියුමක්,

සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය,

රාජකීය විද්‍යාලය,

කොළඹ 07.

ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

එසේම දැනට පාසල් අංශයෙන් ඉදිරිපත් කර ඇති බ්ලොග් අඩවි නැවත විවෘත අංශයෙන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමු.

සිංහල බ්ලොග් කියවනය
සිංහල බ්ලොග්කරණ තරඟාවලියට සහභාගී වී ඇති බ්ලොග් අඩවි ගවේෂණය සඳහා සිංහල බ්ලොග් කියවනයේ නිර්මාණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් බ්ලොග් කියවනය හැකි ඉක්මනින් දියත් කරනු ඇත. මේ සඳහා RSS ලිපිනය වන අත්‍යවශය බැවින් අප වෙත අයදුම් පත් යොමු කිරීමේදී ඒ පිළිබඳ  සැලකිලිමත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දැනට RSS ලිපිනය ඇතුලත් කීරීමෙන් තොරව අපට අයදුම් කර අත්නම්, වෙබ් අඩවියේ නම, ලිපිනය සහ RSS ලිපිනය සමඟින් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වන info[@]sahithya.lk වෙත යොමු කරන්න.

වසරේ හොඳම සින්ඩිකේටරය
මෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලිය නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරෙන අතර, එහි නව පිවරක් වශයෙන් බ්ලොග්කරණ තරගාවලියේ විවෘත අංශය යටතේ බ්ලොග් සින්ඩිකේටර් සඳහා ද ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී ඇති බව අපි සතුටින් දන්වාසිටිමු.මේ සඳහා ඔබ ඉදිරිපත් විය යුත්තේ විවෘත අංශයෙන් වන අතර ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ. හොඳම සින්ඩිකේටරය තෝරාගනු ලබන්නේ ඡන්ද විමසීමක් මඟින් වේ. මේ සඳහා අයදුම් පත් සැප්තැම්බර් මස 20 වන දිනට පෙර යොමුකල යුතුවේ.

සැලකිය යුතුයි -

ඡන්ද විමසීම 21  වන දින ඇරඹෙන බැවින් නියමිත දිනට පෙර අයදුම් පත් යොමුකරන්න.

අවම වශයෙන් බ්ලොග් අඩවි 50ක් සින්ඩිකේටරයට ඇතුලත් වී තිබිය යුතුයි.

(මෙහි සඳහන් කොන්දේසි හොඳම සින්ඩිකේටර තරඟාවලිය සඳහා පමණක් අදාල වේ.)