සාහිත්‍ය

නව නිලධාරීන් පත්කෙරේ!
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2010 වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍ය ඒකකයේ හිටපු සභාපති ලක්පති විජේසේකර සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ.

සභාපති – සුපුන් සුදාරක

ලේකම් – ලහිරු සඳරුවන්

භාණ්ඩාගාරික – තිරංජය බණ්ඩාර

ප්‍රධාන සංවිධායක – වරුණ ඉද්දමල්ගොඩ

උප සභාපති – චම්ලි රාජපක්ෂ

උප ලේකම් – කෝසල සෙනෙවිරත්න

උප භාණ්ඩාගාරික – චානුක ඩිමෙල්

සම කැඳවුම්කරුවන් – රුවින්ද තක්ෂිල, ප්‍රමීත් හල්වතුර

සංස්කාරක – නිමේෂ් වීරසිංහ

මාධ්‍ය සම්බන්ධීකාරක – සමූද්‍ර උමයංග

තාක්ෂණික කළමණාකරු – පසන් තිලකසිරි, භානුක විතානගේ

අසෙනිය කුසුම – ඡායාරූප නිකුතුව
අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්ස‍වයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක්‍ වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඇල්බමය අංක එක – http://www.facebook.com/album.php?aid=187909&id=1118179407

ඇල්බමය අංක දෙක - http://www.facebook.com/album.php?aid=187911&id=1118179407

අසෙනිය කුසුම 2009 – විඩීයෝ නිකුතුව
කොළඹ රාජකීය විද්‍යාලය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහි වීඩියෝ දර්ශන මෙසේ අප ඔබ දෑස් මත දිගහරින්නෙමු.

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="480" height="385" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0">
<param name="allowFullScreen" value="true" />
<param name="allowscriptaccess" value="always" />
<param name="src" value="http://www.youtube.com/p/C6B497D484FEF3F3&hl=en_US&fs=1" />
<param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="480" height="385" src="http://www.youtube.com/p/C6B497D484FEF3F3&hl=en_US&fs=1" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>

http://www.youtube.com/user/leroyaletv#grid/user/C6B497D484FEF3F3

අසෙනිය කුසුම 2009
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි සිකුරාදා දින උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී පාසල තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරෙන් ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රථම වතාවට පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයින් සිය සම්මාන සහ සහතික පත්‍ර හිමි කරගන්නා ලදී.

දිවයින පුරා පාසල් නියෝජනය කරමින් පැමිණි එම පාසල්වල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, සිංහල බ්ලොග්කරණ තරගාවලියේ තරගකරුවන්ටත්, අප විද්‍යාලයීය සිසුන්ටත්, අප විද්‍යාලයීය ගුරුභවතුන් ටත්, ජ්‍යේෂ්ඨ ක්‍රීඩා හා සංගම් භාර ආචාර්ය එම්. ටී. ඒ. රවුෆ් ගුරුමහත්මාටත්, නියෝජ්‍ය විදුහල්පතිනී සුමේධා ජයරත්න මැතිණියටත්, මයික්‍රො‍සොෆ්ට් ආයතනය නියෝජනය කරමින් පැමිණි චන්න ද සිල්වා මහතා සහ වෙලින්ටන් පෙරේරා මහතාටත්, අප ආරාධනය ලබමින් සපැමිණි ජයත් වික්‍රමසිංහ ගායන ශිල්පීන්ටත්, මහචාර්ය සරත් විජේසූරිය ශූරීන්ටත් අපගේ හද පිරි කෘතඥතාව හිමි වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතු ය.

ප්‍රථම වතාවට පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලි‍යේ ජයග්‍රාහකයින් සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය වෙතින් ලක්ෂ 2ක වටිනාකමකින් යුත් මෘදුකාංග හිමි විය. එම මෘදුකාංග සම්බන්ධ විස්තර ඉදිරි දින කිහිපය ඇතුළත ජයග්‍රාහක පාර්ශව වෙත ලබා දෙනු ඇත. මෙවර පාසල් අංශය නියෝජනය කරමින් බ්ලොග්කරණ තරගාවලිය සඳහා තරගවැදි පාසල් අතර හොඳම පාසලට හිමි සම්මානය හිමි වූයේ නැත. එමෙන්ම නැණසළ අංශය වෙත හිමි සම්මානයද ප්‍රදානය කරන ලද්දේ නැත. බලාපොරොත්තු වූ ශක්‍යතා මට්ටම වෙත සපැමිණීමට නොහැකි වීම එයට හේතුවයි. කෙසේ නමුත් පාසල් අංශයේ තරගවැදි පාසල් අතර අනුශූරතා සම්මානය මෙවර හිමි වූයේ ‍අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලටයි.

සම්මාන ලද බ්ලොග් අඩවි මෙසේය.

‍හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය – කාලිංගගේ බ්ලොග් සටහන

හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – DeepS ගේ අනං මනං ලෝකය

හොඳම සමූහ බ්ලොග් අඩවිය – බයිස්කෝප් සිංහලෙන්

‍‍හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3ලංකා

හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – කතන්දර

හොඳම සාහිත්‍ය රසයෙන් යුතු බ්ලොග් අඩවිය – හකාවතී

හොඳම බ්ලොග් අඩවිය – ශාකුන්තලගේ සටහන් පොත

ජූරියේ විශේෂ ඇගයීම්

SKYlk

Photography සිංහලෙන්

උදිතගේ විද්‍යුත් සෙල්ලිපිය

“අසෙනිය කුසුම 2009″ සාහිත්‍ය කලා උළෙලේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඉදිරියේදී බලාපොරොත්තුවන්න…

අසෙනිය කුසුම හෙටයි!
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය හෙට දින. එනම් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින පස්වරු 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු වැඩකටයුතු මේ වන විට කඩිනමින් සූදානම් වෙමින් පවතී.

සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ බ්ලොග්කරුවන්, අන්තර්පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් සහ විද්‍යාලය තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරින් ජයග්‍රහණය ලැබූ සහෝදර රාජකීයයන් එදින සිය සම්මාන, සහතික පත්‍ර සහ ත්‍යාග ලබාගනු ඇත.

බ්ලොග්කරණ තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන්, කලා උළෙල අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කළෙමු.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය සඳහා ඉදිරිපත් වූ සියලුම බ්ලොග්කරුවන්ගේ පැමිණීම එදින අපි අපේක්ෂා කරමු.

සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!
අප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත.

තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ලබාගන්නා ජයග්‍රාහක බ්ලොග් අඩවි වෙත සම්මාන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා උළෙලේදී ප්‍රදානය කෙරෙනු ඇත.

ආරාධනාවයි – අසෙනිය කුසුම 2009
අනුරාධපුර,

පොළොන්නරුව,

දඹදෙනිය,

යාපහුව,

කුරුණෑගල,

ගම්පොල,

කෝට්ටේ,

මහනුවර,

කොළඹ,

ඊළඟට

අපි

කොහාට ද?

අපේ භාෂාවේ

අපේ සාහිත්‍යයේ

අනාගත හැඩතලය

අපි දකින

භාෂාවේ අනාගතය…

අන්තර්ජාලය

තාක්ෂණය

තොරතුරු

භාෂාව

සාහිත්‍යය

අපි?

කොතැන ද?

කොතැනට ද?

එන්න,

අනාගතය

අද දකින්න

2009ක්වූ නොවැම්බර් මස

27වෙනි දින

2.30ට

නවරඟහලට…

ආයුබෝවන්,

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගීත්වය පළ කරමින් ඔබ අප වෙත දැක්වූ දායකත්වය වෙත අපි අපගේ කෘතඥතාව පළ කරමු.

අප සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය 2009 නොවැම්බර් මස 27 වෙනි දින සවස 2.30ට පැවැත්වෙනු ලබන අතර සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය කරනු ලැබූ ජයග්‍රාහක බ්ලොග් අඩවි එදින නිවේදනය කරනු ඇත. එබැවින් කරුණාකර ඔබ හෝ ඔබ නියෝජනය කරමින් කවරෙකු හෝ අප සාහිත්‍ය කලා උළෙල වෙනුවෙන් සහභාගි කරවන මෙන් අපි ඉල්ලා සිටිමු.

ඔබ වෙත ජයග්‍රහණය හිමි වුවහොත් ඔබට සභාව ඇමතීමට අප විසින් ඉඩ ලබාදෙනු ලබන අතර. ඔබගේ කතාව උපරිම වශයෙන් විනාඩියකට පමණක් සීමා කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ කතාව විනාඩියකට වඩා කාලයක් ඉක්මවීම සිදුවුවහොත් අප විසින් අප‍ගේ සංගීත ඛණ්ඩයක් වාදනය කරවනු ඇත. පාසල් භූමියට ගැලපෙන ඇඳුමකින්. සවස 2.00ට ප්‍රථම අප විද්‍යාලයීය නවරඟහල් ශාලාව වෙතට පැමිණෙන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

මීට අමතරව ඔබගේ ජංගම දුරකථනය හරහා ඔබගේ Twitter යාවත්කාලීන කිරීමට, අදාල GPRS හෝ වෙනත් සැකසුම් සකසා‍ගෙන පැමිණීමෙන්, එම අවස්ථාවේ ඔබට තවත් ආකර්ශණීය ඉසව්වකට සහභාගී වීමට අවකාශ අප විසින් සලසා දෙනු ඇත. එදින කලා උළෙල පැවැත්වෙන අවස්ථාවේ “@sahithyalk” යෙදුම සහිතව ඔබගේ Twitter ගිණුම යාවත්කාලීන කිරීමෙන් ඔබ තවත් තරග ඉසව්වකට ඇතුළත් කරගනු ලැබෙනු ඇත. එදින ඔබ විසින් යාවත්කාලීන කෙරෙන සටහන්. LED තිරයක අප විසින් ප්‍රදර්ශනය කරනු ලැබේ. තෝරාගත් Twitter යාවත්කාලීන කිරීම් සඳහා ඇගයීමක් අප විසින් සිදු කෙරෙනු ඇත.

ස්තූතියි.

“අසෙනිය කුසුම” 2009
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

බාධක බැමි බිඳහෙලමින් කඩිනමින් සංවිධානය වන මෙම “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය ‍නූතන සාහිත්‍ය සහ අනාගත සාහිත්‍ය කඩඉම් මං සලකුණු සොයා යමින් ඒ පිළිබඳව අධ්‍යයනයෙන් නව සාහිත්‍ය යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇති බව අප විශ්වාසයයි.

මෙවර “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාය‍තනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වේ.

එදින, අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරුන අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණ ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලබාගන්නා බ්ලොග්කරුවන් සම්මානයට පාත්‍ර වනු ඇත. ඔවුන්ට සහතිකපත් සහ සම්මාන එදින ප්‍රදානය කෙරෙනු ඇත.

අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. සිංහල බ්ලොග්කරණ තරගාවලිය 2009ක්වූ නොවැම්බර් මස 13වෙනි දින අවසාන වන බව මෙයින් අපි ප්‍රකාශ කරමු.

සාහිත්‍ය කලා උළෙල සඳහා ඔබට දැන් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ආරාධනා නිකුත් කෙරෙනු ඇති අතර. ඔබ වෙතt ආරාධනාවන් ලැබුනේ නොමැතිනම් ෆේස්බුක් වෙබ් අඩවියේ අප විසින් නිර්මාණය කෙරෙන ලද පිටුව (Event Page) හරහා ඉල්ලුම් කළ හැක. එසේත් නැතිනම් aseniya-kusuma@sahithya.lk හරහා ආරාධනා පතක් ඉල්ලුම් කළ හැක.

ෆේස්බුක් පිටුව (Event Page)

කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත
කොළඹ රාජකීය විද්‍යාලය ලෝකයේ වඩාත් නව්‍යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත

රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා  වන සම්මානය ලබාගැනීම සදහා  බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය 2009
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරෙන අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය මෙවර 2009 ඔක්තෝබර් මස 31වෙනි සෙනසුරාදා දින රාජකීය විද්‍යාලයීය භූමියේදී පැවැත්වින. ඒ සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි විය. එදින තරග අවසානයේ විද්‍යාලයේ නවරඟහල වෙත රැස්වූ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් තව දුරටත් කළ එළි නංවනු පිණිස ඔවුනටද අවස්ථාවන් ලබාදෙමින් කුඩා විනෝදාත්මක ඉසව්වක් සංවිධානය විය. එදින නිවේදිත තරග ප්‍රතිඵල වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් සඳහා එම විවිධ ප්‍රසංගය අතරතුර ත්‍යාග හිමි වූ අතර, ඉදිරියේදී පැවැත්වෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා උළෙලේදී එම සියලු ජයග්‍රාහකයින් වෙත සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරෙනු ඇත. තරග ප්‍රතිඵල ඉදිරියේදී මෙම වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කෙරෙනු ඇත.