“සව්‍යපේක්ෂා” විශාකා විද්‍යාලයීය කලා මංගල්‍යය 2009
May 28, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි"කාලයේ දුහුලින් වැසී ගිය ශ්‍රී ලාංකේය චුල සංස්කෘතියේ අක්මුල් සොයා යන්නට" විශාකා විද්‍යාලීය කලා මංගල්‍යය සංවිධානය වී තිබිණි. "ශ්‍රී සම්බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් තුනක් වු වෙසක් මස විසි හත් වන බුධ දින. නිසයුරු අවර සොයා දෙහෝරාවක් පියමන් කළ සඳ, සමන් චන්ද්‍රරණසිංහ ඇදුරාණන්ගේ මුලසුන් හෙබවීමෙන් මිගාර මාතා කරළියේ, සකල ප්‍රර්ථනාවෝ අභිනන්දනය ...
සාහිත්‍ය.lk සහ බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව දා…
May 24, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සිංහල භාෂා හා සාහිත්‍ය කලා උළෙල හා සමගාමීව පැවැත්වීමට යෙදෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරග අතරට එක්වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ රාජකීය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය බ්‍රහස්පතින්දා (2009 මැයි ...
මාධ්‍ය සාකාච්ඡාවලට ඩිජිටල් මුද්‍රණ පසු තිර වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍ර
May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිසාමාන්යයෙන් ඹ්නෑම මාධ්‍ය සාකච්ඡාවකදී පිටුපස තිරයට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරන පසු තිර භාවිතා කිරීම අනිවාර්ය අංගයක්. කැමරාවල එම මාධ්‍ය සාකච්චාවට අදාල ආයතන වල ලාංඡන සනිටුවන් කරවීමයි මෙමඟින් බලාපොරොත්තු වන්නේ. www.sahithya.lk වෙබ් අඩවිය, අන්තර්ජාලයට එක් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී අපි පුංචි උත්සාහයක යෙදුනා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වෙනුවට විකල්ප තාක්ෂණික ක්‍රමයක් යොදා ගැනීමට. මේ ...
සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය නිවේදනය
May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” - සිංහල භාෂා හා සාහිත්‍ය කළා උළෙල නිමිති කරගනිමින් පැවැත්වෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි අතරට එක්වන නවතම අංගය වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය 2009 මැයි මස 21වැනි බ්‍රහස්පතින්දා ...


