පාසල් අංශයෙන් ඉදිරිපත් වන තරඟකරුවන් සඳහා
September 2, 2011 · සම්පාදනය නිසල් සුබසිංහ විසිනිදැනට පාසල් අංශයෙන් ඉදිරිපත් කල හැකි කිසිදු බ්ලොග් අඩවියක් එම අංශයෙන් තරඟ කිරීමට සුදුසුකම් සපුරා නොමැති බව කරුණාවෙන් සලකන්න. ඔබට පාසල් අංශයෙන් කිරීමේදී ඔබ පාසල නියෝජනය කරන බැවින් එය පාසැලේ අනුමැතියෙන් යුතු බ්ලොග් අඩවියක් වීම අනිවාර්ය අතර විදුහලේ ලාංඡනය ඇතුලත්ව තිබීම අනිවාර්ය වේ. එසේම විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් යුතු ලියුමක්, සිංහල භාෂා හා ...
සිංහල බ්ලොග් කියවනය
September 1, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිසිංහල බ්ලොග්කරණ තරඟාවලියට සහභාගී වී ඇති බ්ලොග් අඩවි ගවේෂණය සඳහා සිංහල බ්ලොග් කියවනයේ නිර්මාණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් බ්ලොග් කියවනය හැකි ඉක්මනින් දියත් කරනු ඇත. මේ සඳහා RSS ලිපිනය වන අත්‍යවශය බැවින් අප වෙත අයදුම් පත් යොමු කිරීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. දැනට RSS ලිපිනය ඇතුලත් කීරීමෙන් ...
වසරේ හොඳම සින්ඩිකේටරය
August 23, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිමෙවර සිංහල බ්ලොග්කරණ තරඟාවලිය නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරෙන අතර, එහි නව පිවරක් වශයෙන් බ්ලොග්කරණ තරගාවලියේ විවෘත අංශය යටතේ බ්ලොග් සින්ඩිකේටර් සඳහා ද ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී ඇති බව අපි සතුටින් දන්වාසිටිමු.මේ සඳහා ඔබ ඉදිරිපත් විය යුත්තේ විවෘත අංශයෙන් වන අතර ලාංඡනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ. හොඳම සින්ඩිකේටරය තෝරාගනු ලබන්නේ ඡන්ද විමසීමක් ...
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
August 16, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් පසුගිය 2009 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ තෙවන පියවර පැවැත්විමට සියලු කටයුතු දැන් සූදානම්. සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ කැපකිරීම් අගය කරනු වස් පැවැත්වෙනු ලබන මෙම ඉසව්ව සංවිධානය කරන්නේ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය ...


