අසෙනිය කුසුම 2009

December 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ "අසෙනිය කුසුම" සාහිත්‍ය කලා මහෝත්සවය 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි සිකුරාදා දින උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී පාසල තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරෙන් ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ...

අසෙනිය කුසුම හෙටයි!

November 26, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය හෙට දින. එනම් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින පස්වරු 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු වැඩකටයුතු මේ වන විට කඩිනමින් සූදානම් වෙමින් පවතී. සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ බ්ලොග්කරුවන්, අන්තර්පාඨශාලයීය ...

සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!

November 23, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

අප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත. තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ...

ආරාධනාවයි – අසෙනිය කුසුම 2009

November 18, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර, කොළඹ, ?????? ඊළඟට අපි කොහාට ද? අපේ භාෂාවේ අපේ සාහිත්‍යයේ අනාගත හැඩතලය අපි දකින භාෂාවේ අනාගතය... අන්තර්ජාලය තාක්ෂණය තොරතුරු භාෂාව සාහිත්‍යය අපි? කොතැන ද? කොතැනට ද? එන්න, අනාගතය අද දකින්න 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින 2.30ට නවරඟහලට... ආයුබෝවන්, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගීත්වය පළ කරමින් ඔබ අප වෙත දැක්වූ දායකත්වය වෙත අපි අපගේ කෘතඥතාව පළ කරමු. අප සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන ...