බ්ලොග්කරණ වැඩමුළුවට සියල්ල සූදානම්.

July 14, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

ලංකාක්ෂරය සිංහල බ්ලොග්කරණ වැඩමුළුව

“ලංකාක්ෂරය” සිංහල බ්ලොග්කරණ වැඩමුළුව

July 14, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ අපි, වත්මන් සිසු පරපුර තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ව ඇල්මක් ඇතිකිරීමට නවීන තාක්‍ෂණය හා ඒකාබද්ධ ව නිරතුරු ව ම කටයුතු කළෙමු. එමඟින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරුණ පරපුර අතරේ ප‍්‍රචලිත කිරීමටත් ඔවුන් තුළ ලාංකික අභිමානය ගොඩනැගීමටත් අපි ...

ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!

June 15, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2011 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ...

අසෙනිය කුසුම 2010 ඡායාරූප නිකුතුව

June 15, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 සාහිත්‍ය කලා මහෝත්ස‍වයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක්‍ වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ෆේස්බුක්‍ ඇල්බමය - http://www.facebook.com/media/set/?set=a.161895493851566.28071.100000933506490

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft