“ලංකාක්ෂරය” සිංහල බ්ලොග්කරණ වැඩමුළුව
July 14, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ අපි, වත්මන් සිසු පරපුර තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ව ඇල්මක් ඇතිකිරීමට නවීන තාක්‍ෂණය හා ඒකාබද්ධ ව නිරතුරු ව ම කටයුතු කළෙමු. එමඟින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරුණ පරපුර අතරේ ප‍්‍රචලිත කිරීමටත් ඔවුන් තුළ ලාංකික අභිමානය ගොඩනැගීමටත් අපි ...
ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!
June 15, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2011 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ...
අසෙනිය කුසුම 2010 ඡායාරූප නිකුතුව
June 15, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිඅප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 සාහිත්‍ය කලා මහෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක් වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ෆේස්බුක් ඇල්බමය - http://www.facebook.com/media/set/?set=a.161895493851566.28071.100000933506490
නව නිලධාරීන් පත්කෙරේ!
January 16, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2011 වර්ෂය සඳහා සාහිත්‍යය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍යය ඒකකයේ හිටපු සභාපති සුපුන් සුදාරක සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ. සභාපති ...


