මැණික් ෆාම් කඳවුරු වෙත…
අගෝස්තු 23, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිමැණික් ෆාම් කඳවුරේ අවතැන් වූ අප වැනි තවත් සොහොයුරු සොහොයුරියන්ගේ ඇස් පෑදීම වෙනුවෙන් කඳවුරු තුළ පාසල් කිහිපයක් පිහිටුවීම පිණිස අප ශිෂ්‍ය නායක මඩුල්ල ඇතුළු පිරිස ක්‍රියාකරන ලද ආකාරයයි මේ. © www.leroyale.tv
නාමයෝජනා දැන් භාර ගැනේ…
අගෝස්තු 21, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන සාහිත්‍ය කලා උළෙල මින් පෙර වසර වලදී පැවැත්වූයේ අසෙනිය කුසුම නමින්. 2009, තොරතුරු තාක්ෂණ වසර හා සාහිත්‍ය අනුබද්ධ කරමින් මේ වසරේ පැවැත්වීමට නියමිත සාහිත්‍ය කලා උළෙල පැවැත්වෙන වෙනස් මුහුනුවර නිසාවෙන් නවතාවකින් යුතු නාමයකින් යුතුව සාහිත්‍ය කලා උළෙල පැවැත්වීම ...
තවත් පාසල් සිසුවෙක් මරු වැළඳ ගනියි! ජනමාධ්‍යකරණයේ නව මානයන් හමුවේ තොරතුරු වසන් කළ හැකිද?
අගෝස්තු 18, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිශ්රී ලංකාව තුළ වර්තමාන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ සමාජය තුළ පුළුල්ව තොරතුරු ප්‍රචාරණය වන යුගයකි මේ. විශේෂයෙන්ම විවිධ වූ ප්‍රවෘත්ති සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින මෙවන් මොහොතක කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වශයෙන් නිරතුරුව වෙනස් වන තාක්ෂණික ලෝකයක, ශ්‍රී ලංකාව තුළ තොරතුරු ප්‍රචාරණය වීමේ ප්‍රවනතා පිළිබඳව අපි අවධානය ...
ගූගල් සහ ෆේස්බුක් දැන්වීම් සිංහලෙන්!
අගෝස්තු 2, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිලොව ප්‍රචලිතම වෙබ් අඩවි ලෙසින් සැලකෙන ගූගල් වෙබ් සෙවුම් යන්ත්‍ර වෙබ් අඩවිය හා සමාජ ජාලයක් වශයෙන් ආන්දෝලනාත්මක. එමෙන්ම ජනප්‍රියම සමාජ ජාලයක් වන ෆේස්බුක් වෙබ් අඩවිය වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙබ් අඩවිය යුගලයක්. මෙම වෙබ් අඩවි යුගලයම අන්තර්ජාලය තුළ වෙනම ආකාරයේ විප්ලවයක් සඳහා දායක වූ, එමෙන්ම ඉදිරියටද ජාලගත විප්ලවයක් සඳහා ...







