අසෙනිය කුසුම – 2010

December 1, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව මෙයින් අපි ඔබට සතුටින් දන්වා සිටිමු. පසුගිය වර්ෂයේ සිරිත් පරිදිම මෙවරත් අසෙනිය කුසුම කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේදී පාසල අභ්‍යන්තරයේ පැවති සාහිත්‍ය තරගවලින් ජයගත් ශිෂ්‍යයන්ට සහ අප සාහිත්‍ය ...

ආරාධනා: අසෙනිය කුසුම – 2010

November 23, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

11 වෙනිදා මහ වැස්සට සේදී ගිය හදවත් යලිත් එක්වන මේ නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා මහෝස්ත්සවය “අසෙනිය කුසුම” පැවැත්වෙන බව අපි ඔබට මෙයින් දන්වා සිටිමු. අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ...

අසෙනිය කුසුම 29වෙනිදා!

November 17, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

අධික වර්ෂාපතනයත් සමඟ උද්ගතවූ නොවැලැක්විය හැකි හේතූන් මත නොවැම්බර් 11වෙනි දින පැවැත්වීමට නියමිත වූ අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය නොවැම්බර් 29වෙනි දින දක්වා කල් තැබීමට සිදුවූ බව මෙයින් දන්වා සිටිමු. සිදුවූ අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරනා අතර වැඩි විස්තර ළඟදීම ඔබ අතට පත්වනු ඇත.

ආරාධනාවයි… අසෙනිය කුසුම – 2010

November 6, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් රාජකීය විද්‍යාලයීය නවරඟහල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ලොව දසත විසිරී පැතිරී සිටින සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම එදින ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft