සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය දිනය – 2010
October 11, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන "අසෙනිය කුසුම” කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික හා පද්‍ය ගායනා තරගාවලිය 2010/10/10 දින රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. දිවයින පුරා සියලුම පළාත් පාහේ නියෝජනය කරමින් පැමිණි ...
සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
September 25, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් පසුගිය 2009 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ දෙවෙනි පියවර පැවැත්විමට සියලු කටයුතු දැන් සූදානම්. සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ කැපකිරීම් අගය කරනු වස් පැවැත්වෙනු ලබන මෙම ඉසව්ව සංවිධානය කරන්නේ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින්. මෙවර සිංහල බ්ලොග්කරණ තරගාවලිය ...
සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය – 2010
September 24, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්වය හා සමගාමීව පැවැත්වෙන අන්තර් පාසල් සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් වී අවසාන බව අපි සතුටින් දන්වා සිටිමු. ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම පාසල් ශිෂ්‍ය ...
ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!
August 22, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිරාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2010 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ...


