සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

September 25, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් පසුගිය 2009 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ දෙවෙනි පියවර පැවැත්විමට සියලු කටයුතු දැන් සූදානම්. සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ කැපකිරීම් අගය කරනු වස් පැවැත්වෙනු ලබන මෙම ඉසව්ව සංවිධානය  කරන්නේ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින්. මෙවර සිංහල බ්ලොග්කරණ තරගාවලිය ...

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය – 2010

September 24, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්වය හා සමගාමීව පැවැත්වෙන අන්තර් පාසල් සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් වී අවසාන බව අපි සතුටින් දන්වා සිටිමු. ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම පාසල් ශිෂ්‍ය ...

ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!

August 22, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2010 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ...

නව නිලධාරීන් පත්කෙරේ!

February 20, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2010 වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍ය ඒකකයේ හිටපු සභාපති ලක්පති විජේසේකර සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ. සභාපති - සුපුන් සුදාරක ලේකම් - ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft