මාධ්‍ය සාකාච්ඡාවලට ඩිජිටල් මුද්‍රණ පසු තිර වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍ර

May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

සාමාන්‍යයෙන් ඹ්නෑම මාධ්‍ය සාකච්ඡාවකදී පිටුපස තිරයට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරන පසු තිර භාවිතා කිරීම අනිවාර්ය අංගයක්. කැමරාවල එම මාධ්‍ය සාකච්චාවට අදාල ආයතන වල ලාංඡන සනිටුවන් කරවීමයි මෙමඟින් බලාපොරොත්තු වන්නේ. www.sahithya.lk වෙබ් අඩවිය, අන්තර්ජාලයට එක් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී අපි පුංචි උත්සාහයක යෙදුනා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වෙනුවට විකල්ප තාක්ෂණික ක්‍රමයක් ‍යොදා ගැනීමට. මේ ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය නිවේදනය

May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” - සිංහල භාෂා හා සාහිත්‍ය කළා උළෙල නිමිති කරගනිමින් පැවැත්වෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි අතරට එක්වන නවතම අංගය වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය 2009 මැයි මස 21වැනි බ්‍රහස්පතින්දා ...

ආයුබෝවන්

May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

සාහිත්‍ය.lk, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ නිල වෙබ් අඩවියයි. භාවිතයෙන් ‍තොරව අභාවයට යමින් පවතින සිංහල භාෂාව තොරතුරු තාක්ෂණයේ බල ගැන්වීමෙන් ඉදිරියට ගෙන ඒම අපගේ අරමුණයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය හරහා අප ...