සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු අවසන්!
November 23, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිඅප භාෂා හා සාහිත්‍ය ඒකකය සංවිධානය කරල ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ විනිශ්චය කටයුතු තරගාවලියේ කොන්දේසි අනුකූලව සිදු කළ අවසන් අතර සාහිත්‍ය බ්ලොග් කියවනයේ පැවති නමුත්, තරගාවලියේ කොන්දේසි සඳහා අනුකූල නොවන බ්ලොග් අඩවි විනිශ්චය කරන ලද්දේ නැත. තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම නිර්දේශිත නාම අතුරින් ජයග්‍රහනය ...
ආරාධනාවයි – අසෙනිය කුසුම 2009
November 18, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිඅනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර, කොළඹ, ?????? ඊළඟට අපි කොහාට ද? අපේ භාෂාවේ අපේ සාහිත්‍යයේ අනාගත හැඩතලය අපි දකින භාෂාවේ අනාගතය... අන්තර්ජාලය තාක්ෂණය තොරතුරු භාෂාව සාහිත්‍යය අපි? කොතැන ද? කොතැනට ද? එන්න, අනාගතය අද දකින්න 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින 2.30ට නවරඟහලට... ආයුබෝවන්, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගීත්වය පළ කරමින් ඔබ අප වෙත දැක්වූ දායකත්වය වෙත අපි අපගේ කෘතඥතාව පළ කරමු. අප සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන ...
“අසෙනිය කුසුම” 2009
November 12, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බාධක බැමි බිඳහෙලමින් කඩිනමින් සංවිධානය වන මෙම “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය නූතන සාහිත්‍ය සහ අනාගත සාහිත්‍ය කඩඉම් මං සලකුණු සොයා යමින් ඒ පිළිබඳව ...
කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත
November 5, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනිකොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා වන සම්මානය ලබාගැනීම සදහා බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.


