අයදුම් පත්‍රය (නැණසල අංශය)
සිංහල බ්ලොග්කරණ තරගාවලියේ නැණසල අංශයට ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළත් කිරීමට පහත පෝරමය පුරවා Send බොත්තම ඔබන්න. ඔබ විසින් අප වෙත යොමුකරනු ලබන පෞද්ගලික විස්තරයන්ගේ රහස්‍යභාවය අපි සුරකිමු.
තරගාවලියට ඇතුළත්වීමට ප්‍රථම අදාළ ලාංඡනය ඔබගේ බ්ලොග් අඩවියේ ඇතුළත් කළාදැයි පරික්ෂාකරන්න.


