සිංහල බ්ලොග්කරණ තරගාවලියේ දැනට පවතින බ්ලොග් අඩවි අතරින් ඔබට තරගාවලියට නුසුදුසු යැයි හැඟෙන බ්ලොග් අඩවි වාර්තා කිරීමට පහත පෝරමය භාවිතා කරන්න. අප සංවිධායක මණ්ඩලය ඒ පිළිබඳව සලකා බලා ඔබේ කරුණු සාධාරණ නම් බ්ලොග් අඩවි තරගාවලියෙන් ඉවත්කිරීමට කටයුතු සලස්වනු ඇත.
සම්පූර්ණ නම*:
විද්‍යුත් තැපැල් ලිපිනය*:
නුසුදුසු බ්ලොග් අඩවියේ ලිපිනය*:
තරගාවලියට නුසුදුසු වීමට හේතුව*:
ඉහතින් පෙනෙන අක්ෂර පහත ඇතුළත් කරන්න
*අත්‍යවශ්‍ය තොරතුරු